හායි…!ඉතින් මේ තෙලුගු ෆිල්ම් එක අගෝස්තු 26 වෙනිදා aha ott platform එක හරහා අන්තර්ජාලයට නිකුත් වුනා.මේකට පාදක වෙලා තියෙන්නේ සත්‍යය සිදුවීමක්.මේ ෆිල්ම් එක IMDb දර්ශකයේ 7.4 ක් ලබා ගන්න සමත් වෙලා තියෙනවා.මේ ෆිල්ම් එක mystery/ thriller ගණයට තමයි වැටෙන්නේ.
මෙහි ප්‍රධාන චරිතය විදියට Sai Ronak සමගින් Hebah Patel සහභාගි වෙලා තියෙනවා.sai ronak ව මීට කලින් pressure cooker බලලා තියෙනවා නම් දන්නවා ඇති.ඒ වගේම Ante Sundaraniki,#Bro වගේ ෆිල්ම් වල සහාය චරිත විදියට රගපාලා තියෙනවා.Hebah ඉතින් ගොඩාක් අය දන්නවානේ..එයාගේ චරිතයට එයා උපරිම සාධාරණයක් කරා කිව්වොත් මම හරි. අනෙක් නළු නිළියන් විදියට,Vasishta ,pujita වගේ ගොඩාක් දෙනා සහභාගි වෙලා තියෙනවා.ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ,Ashok Teja.කතාව රචනා කරලා තියෙන්නේ Sampath Nandi.
කතාව පැත්තට ගියොත් ,
ඔඩෙලා කියන්නේ ඉතා පිටිසර ගමක්.මේ ගමේ මතක ඇති කාලෙක හොරකමක්වත් සිද්ධ වෙලා නෑ.මේ ගමේ පොලිස් ස්ථානයට IPS පුහුණු වීම් වලට තමයි අනුදීප් නගරේ ඉදන් එන්නේ.හැබැයි එක දවසක් මේ ගමේ අලුත බැන්ද කෙල්ලෙක්ව දූෂණය කරලා මරලා දාලා තිබිලා හම්බුවෙනවා.ඒකත් පලවෙනි මංගල රාත්‍රිය ගතකරාට පස්සෙ දවසේ උදේ වෙනකොට.පළවෙනි එක වුනාට පස්සෙ ආපහු බැදපු දවසේ ඒ විදියටම තව කෙල්ලෙක්ව මරලා තිබිලා හම්බුවෙනවා..අනුදීප්ට හිතෙනවා මේක සීරියල් කිලර් කෙනෙක්ගෙ වැඩක් කියලා.මෙයා මේක හොයනකොට එක සාක්ෂියකින් දැන ගන්නවා ඒ මානසික ලෙඩෙක් කියලා.එයාගේ මානසික ලෙඩේ හරිම අමුතුයි.ඒ තමයි,පලවෙනි රාත්‍රියේ වෙච්ච දේවල් අහලා ඒ විදියට කෙල්ලව දූෂණය කරන එක.මීට වඩා කියන්නෙ නෑ.ඊට පස්සෙ මොකද වෙන්නේ කියලා ඔයාලම බලන්න. එහෙනම් ගිහින් එන්නම් සුබ දවසක්!
🔽 ඩවුන්ලෝඩ් කරගැනීමට 🔽
Odela. Complete Collection
Popup Ads දිස්වු විට ඒවා Close කරන්න. ඒවා ක්ලික් නොකරන්න.
වෙනත් වෙබ් පිටු කර ගියොත් ඒවා Close කර නැවත මෙම පිටුවටම පැමිණ නැවත ඩවුන්ලෝඩ් Button එක මත දෙපාරක් ක්ලික් කරන්න.
Download Original HD Video Link 👇
Download Original HD Video 480P Link 👇
ඩවුන්ලෝඩ් කරගැනීමට අපහසු නම් පහත උපදෙස් අනුගමනය කරන්න.
PopUp Ads ක්ලික් වීමෙන් වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය ඩවුන්ලෝඩ් කරගත නොහැක
Button Click කල විට කිසිඳු ලින්ක් එකක් Open නොවන්නේ නම් ඔබගේ Browser එකෙහි Pop-ups UnBlock කරන්න.
Download කිරීම සදහා පහත පියවර අනුගමනය කරන්න 👇
1. Download Now Click කල පසු වෙනත් සයිට් එකකට ගමන් කල හොත් එම වෙබ් අඩවියෙන් ඉවත් විය යුතුය එයට ගොස් ඔබට ෆිල්ම් එක ලබා ගත නොහැක.
2.එම වෙබ් පිටුව Close [❌] කර හෝ Back 🔙 වී නැවත මෙම පිටුවටම පැමිණෙන්න.
3.ඉන්පසු Download Now Click කල පසු Download වීම සිදුවේ ✅








