සුභ දවසක් හැමෝටම ,
ඔන්න මම අද සිනෙරූ නිවහනට ගොඩ වැදුනේ පසුගිය අප්‍රේල් 17 වෙනිදා තිරගතකිරීම් ඇරඹුනු ඔඩෙලා 2 කියන අළුත්ම තෙළුගු සිනමාපටයෙ උපසිරැසි අරගෙන.. ඔඩෙලා 2 එහෙමත් නැත්නම් “භීතියෙන් ඇලලුනු ඔඩෙලා ගම්මානයේ දෙවන දිගහැරුම” කියන තේමාවෙන් අපිට තමන්නා භාටියාව වෙනස්ම විදියකින් බලන්න පුළුවන් වෙනවා, කෙනෙක් කියාවි ඇය අරන්මනෛ 4 ෆිල්ම් එකෙන් ෆේල් උනා කියලා.. ඒත් මේක බලන්නකෝ ඊට නොදෙවෙනි රංගනයක් මේ ෆිල්ම් එකෙන් බලාගන්න පුළුවන් වෙයි
අශෝක් තේජාගේ අධ්‍යක්ෂණයෙන් හැඩවෙන මේ චිත්‍රපටය පැය 2යි මිනිත්තු 30 කට ආසන්න ධාවන කාලයක් හිමි වෙනවා. මේ අද්භූත ත්‍රාසජනක චිත්‍රපටය, සම්පත් නන්දිගේ තිර රචනයෙන් හැඩවුණු එකක්. ඩී. මධු සහ සම්පත් නන්දි විසින් නිෂ්පාදනය කරලා තියෙනවා.
Odela Railway Station (2022) ෆිල්ම් එකේ දෙවෙනි දිගහැරුමක් ලෙස එළියට එන මේ තෙළුගු ෆිල්ම් එකේ ආදායම ගැන හරි සදහනක් නෑ වගේම විචාරකයන්ගෙන් චිත්‍රපටයට මිශ්‍ර ප්‍රතිචාර තමයි හිමිවෙලා තිබුනේ
මෙහි සංගීතය බී. අජනීෂ් ලෝක්නාත්ගෙන්, රූප රචනය සවුන්දරරාජන්ගෙන්, සංස්කරණය අවිනාෂ්ගෙන් ලැබුණු බවත් සඳහන් කළ යුතුයි. ඒ වගේම, මේ ෆිල්ම් එකට A ශ්‍රේණිගත කිරීමක් හිමිවුණේ එහි තිබුණු තදබල අද්භූත සහ ප්‍රචණ්ඩකාරී අන්තර්ගතය නිසා.
හරි එහෙනම් අපි කතාව පැත්තට හැරුණොත් ,
Tamannaah Bhatia – [භෛරවී]
Hebah Patel – [රාධා]
Vasishta N. Simha – [තිරුපති]
Murali Sharma – [අල්ලා බක්ෂු]
තිරුපති කියන ඝාතකයෙකුගේ මරණයෙන් පස්සේ, ඔහුගේ ආත්මය ගමට බලපෑමක් කරනවා. ඒත් ගමේ බලාපොරොත්තුව තියෙන්නේ භෛරවී කියන බලවත් නාග සාධුවරිය මත. ඇය ශිව භක්තිකාවක් විදිහට, ඕඩෙලා මල්ලන්නා දෙවියන්ගේ ආරක්ෂාව යටතේ ගම බේරාගන්න උත්සාහ කරනවා. ඒත් තිරුපතිගේ ආත්මය ගමේ මිනිස්සුන්ව පාලනය කරලා, භයානක තත්ත්වයක් ඇති කරනවා.
මම කතාව තවත් කියන්න යන්නෙ නෑ,
ඔයාලා බලලම ඉන්නකෝ..
එහෙනම් ගිහින් එන්නම් ,
තවත් අළුත් උපසිරැසියකින් ඉක්මණින් හමුවෙමු.
ඔබට ජය !
🔽 ඩවුන්ලෝඩ් කරගැනීමට 🔽
Odela. Complete Collection
Odela Railway Station (2022)
Odela 2 (2025)
Popup Ads දිස්වු විට ඒවා Close කරන්න. ඒවා ක්ලික් නොකරන්න.
වෙනත් වෙබ් පිටු කර ගියොත් ඒවා Close කර නැවත මෙම පිටුවටම පැමිණ නැවත ඩවුන්ලෝඩ් Button එක මත දෙපාරක් ක්ලික් කරන්න.
Download Original HD Video Link 👇
Download Original HD Video 480P Link 👇
Download Original HD Video 720P Link 👇
Download Original HD Video 1080P Link 👇
ඩවුන්ලෝඩ් කරගැනීමට අපහසු නම් පහත උපදෙස් අනුගමනය කරන්න.
PopUp Ads ක්ලික් වීමෙන් වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය ඩවුන්ලෝඩ් කරගත නොහැක
Button Click කල විට කිසිඳු ලින්ක් එකක් Open නොවන්නේ නම් ඔබගේ Browser එකෙහි Pop-ups UnBlock කරන්න.
Download කිරීම සදහා පහත පියවර අනුගමනය කරන්න 👇
1. Download Now Click කල පසු වෙනත් සයිට් එකකට ගමන් කල හොත් එම වෙබ් අඩවියෙන් ඉවත් විය යුතුය එයට ගොස් ඔබට ෆිල්ම් එක ලබා ගත නොහැක.
2.එම වෙබ් පිටුව Close [❌] කර හෝ Back 🔙 වී නැවත මෙම පිටුවටම පැමිණෙන්න.
3.ඉන්පසු Download Now Click කල පසු Download වීම සිදුවේ ✅