හොඳයි එහෙනම් ඔන්න පෙරේදා දින තිරගත වීම ඇරඹුනු සූර්යගෙ Retro ෆිල්ම් එකේ CAM COPY පිටපතට තමයි උපසිරැසියක් අරගෙන ආවේ. මේක ඇවිල්ලා Gangster, Romance, Comedy ශාරණයක්ට අයත් වෙන චිත්‍රපටියක්. Love , Laughter , War කියලත් මේ ෆිල්ම් එක හදුන්වනවා.
ඉහත කිව්වා වගේම කොටස් තුනක් ඔස්සෙ මේ ෆිල්ම් එක දිවෙනවා. ඒ තමයි ආදරය, සිනහව සහ යුධය කියන කොටස් තුන. මේකෙදි ආදරය සහ යුධය කියන කොටස් දෙක හොඳ මට්ටමින් තියෙනවා, ඒත් සිනහව කියන කොටස නම් ඕනෙවට වැඩියි කියලා හිතෙනවා.
සූර්යා සහ පූජා අතර ආන්දෝලනාත්මක ආදර කථාවක් ඔස්සෙ තමයි ෆිල්ම් එක සම්පූර්ණයෙන්ම දිවෙන්නේ. ප්‍රේක්ෂක ප්‍රතිචාර නම් මේ වෙනකොට මික්ස් විදියට තමයි එන්නේ.
කථාව පැත්තට හැරුණම, අරන් හදාගන්න කොල්ලෙක් තම පියා සමඟ මැරකම් කරලා ගොඩ නගා ගත්තු මැර දිවිය කෙල්ලෙක් වෙනුවෙන් අතාරින්න සූදානම් වෙන තරුණයෙක් වටා තමයි යන්නේ. ඉතිං අතාරින්න හැදුවට මුළු ඇගේම තියෙන මැරකම එහෙම ලේසියකට අතාරින්න බැරි නිසා බොහෝ ප්‍රශ්න ඇති වෙනවා. ගෝල්ඩ්ෆිෂ් කියන රහස් කේතය ඔස්සේ ෆිල්ම් එක පුරාම සොයනු ලබන යම් දෙයක් නිසා මේ ෆිල්ම් එකේදි තාත්තා පුතා අතර ලොකු ගැටුමක් ඇති වෙලා හුගක් දුර දිග ඇදෙනවා.
ඔහොම තමයි කථාව යන්නේ. එහෙනම් හදිස්සි අය ඉන්නව නම් මේකෙන් බලන්න.
අනිත් අයට WEB QUALITY ආවම අප්ඩේට් කරන්නම්.
🚫මෙම ලබා දී ඇති පිටපත HD කැමරා පිටපතකි.මෙහි ශබ්ද හා වීඩියෝ වල ගුණාත්මක බව අඩු වේ.මෙහි මෙය හදිසිකාරයන් වෙනුවෙන් පමණි. අවශ්‍යම නම් පමණක් ලබා ගන්න.ඉදිරියේදී ඔරිජිනල් වෙබ් පිටපත් නිකුත් වූ පසු නැවත යාවත්කාලින කරනු ලැබේ. රැදී සිටින්න අප සමගම 🚫
🔽 ඩවුන්ලෝඩ් කරගැනීමට 🔽
Popup Ads දිස්වු විට ඒවා Close කරන්න. ඒවා ක්ලික් නොකරන්න.
වෙනත් වෙබ් පිටු කර ගියොත් ඒවා Close කර නැවත මෙම පිටුවටම පැමිණ නැවත ඩවුන්ලෝඩ් Button එක මත දෙපාරක් ක්ලික් කරන්න.
Download Original HD Video Link 👇
Download Original HD Video Link 👇
ඩවුන්ලෝඩ් කරගැනීමට අපහසු නම් පහත උපදෙස් අනුගමනය කරන්න.
PopUp Ads ක්ලික් වීමෙන් වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය ඩවුන්ලෝඩ් කරගත නොහැක
Button Click කල විට කිසිඳු ලින්ක් එකක් Open නොවන්නේ නම් ඔබගේ Browser එකෙහි Pop-ups UnBlock කරන්න.
Download කිරීම සදහා පහත පියවර අනුගමනය කරන්න 👇
1. Download Now Click කල පසු වෙනත් සයිට් එකකට ගමන් කල හොත් එම වෙබ් අඩවියෙන් ඉවත් විය යුතුය එයට ගොස් ඔබට ෆිල්ම් එක ලබා ගත නොහැක.
2.එම වෙබ් පිටුව Close [❌] කර හෝ Back 🔙 වී නැවත මෙම පිටුවටම පැමිණෙන්න.
3.ඉන්පසු Download Now Click කල පසු Download වීම සිදුවේ ✅


