Action/Horror කාණ්ඩයට අයත්වෙන මේ චිත්රපටය අධ්යක්ෂණය කරන්නේ Renny Harlin විසින්. එතකොට කතාව Ben Sztajnkrycer විසින් රචනා කරලා තියෙනවා.
චිත්රපටයේ රංගන දායකත්ව ලබාදෙන්නේ Jason Flemyng, Raza Jaffrey, Sophie Simnett, Johanna Harlin වැනි නළු නිළියන් පිරිසක්.
චිත්රපටයේ ස්ටෝරිය දිගහැරෙන්නේ ඇෆ්ගනිස්ථානයේ ඉඳලා ආපහු ඇමරිකාවට ආව යුධ සෙබලෙක් ගැන. එහෙදි සිද්ධවෙන යම්දෙයක් නිසා පසුකම්පන තත්වයක ඉන්න මේ කෙනාට නපුරු ආත්මයක බලපෑමක් එනවා. ඒකෙන් බේරෙන්න කරන උත්සාහය මේකෙදි බලාගන්න පුලුවන්. මීට වඩා නම් කතාව කියන්න අදහසක් නෑ. ඔයාලම බලන්නකෝ. රසවිඳින්න.
IMDb Rating 4.3 371 votes
🔽 ඩවුන්ලෝඩ් කරගැනීමට 🔽
Popup Ads දිස්වු විට ඒවා Close කරන්න. ඒවා ක්ලික් නොකරන්න.
වෙනත් වෙබ් පිටු කර ගියොත් ඒවා Close කර නැවත මෙම පිටුවටම පැමිණ නැවත ඩවුන්ලෝඩ් Button එක මත දෙපාරක් ක්ලික් කරන්න.
Download Original HD Video Link 👇
Download Original HD Video 480P Link 👇
ඩවුන්ලෝඩ් කරගැනීමට අපහසු නම් පහත උපදෙස් අනුගමනය කරන්න.
PopUp Ads ක්ලික් වීමෙන් වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්රපටය ඩවුන්ලෝඩ් කරගත නොහැක
Button Click කල විට කිසිඳු ලින්ක් එකක් Open නොවන්නේ නම් ඔබගේ Browser එකෙහි Pop-ups UnBlock කරන්න.
Download කිරීම සදහා පහත පියවර අනුගමනය කරන්න 👇
1. Download Now Click කල පසු වෙනත් සයිට් එකකට ගමන් කල හොත් එම වෙබ් අඩවියෙන් ඉවත් විය යුතුය එයට ගොස් ඔබට ෆිල්ම් එක ලබා ගත නොහැක.
2.එම වෙබ් පිටුව Close [❌] කර හෝ Back 🔙 වී නැවත මෙම පිටුවටම පැමිණෙන්න.
3.ඉන්පසු Download Now Click කල පසු Download වීම සිදුවේ ✅




