“Drop” 2025 කියන්නේ මේ අවුරුද්දේ අප්‍රේල් මාසේ නිකුත් වුණ අළුත්ම සිනමාපටයක්.. පැය එකයි විනාඩි හතළිහක් පුරා දිවෙන මේ සිනමාපටයට IMDb 6.3 අගයක් වගේම කුණු තක්කාලි 84% ක අගයකුත් ලැබිලා තියෙනවා.. Thriller ශානරයට අයත් වෙන මේ නිර්මාණය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Christopher Landon විසින්.. ඒ වගේම සුප්‍රසිද්ධ M3GAN වගේම The Quiet Place වගේ චිත්‍රපටවල නිෂ්පාදක මණ්ඩලය මේ චිත්‍රපටයටත් දායක වෙලා තියෙනවා.
කතාව යන්නේ මෙහෙමයි, වයලට් කියන්නේ වැන්දඹු ගැහැණු කෙනෙක්, මෙයාට එක ළමයෙක් ඉන්නවා එයාගේ නම ටෝබි.. තමන්ගේ මහත්තයගේ වද හිංසා වලට ලක්වුණ අවස්ථාවක යම් විදිහකින් බ්ලේක් කියන මෙයාගේ මහත්තයා නැතිවුණාට පස්සේ මෙයා ළමයත් එක්ක තනියම ජීවත් වෙනවා.. මෙහෙම කාලේ යනකොට එක්තරා ඇප් එකක් හරහා මෙයාට කෙනෙක් අඳුරගන්න ලැබෙනවා, එයාගේ නම තමයි හෙන්රි.. කාලයක් මෙහෙම ආශ්‍රය කරලා මේ දෙන්නා හමුවක් එහෙමත් නැත්තම් ඩේට් එකක් දාගන්නවා තරු පහේ පැලට් කියන හෝටලේ.. වයලට් මේකට යන්නේ තමන්ගේ ළමයව තමන්ගේ නංගිට බලාගන්න කියලා.. පැලට් එකට ගියපු වෙලේ ඉඳන් වයලට් ට අර ඇප් එක හරහා ඩිජිඩ්රොප් කියන ක්‍රමේට මේ ඩ්‍රොප්’ එහෙමත් නැත්තම් මැසේජස් එන්න ගන්නවා.. එක එක නෝට්ස් වගේම මීම් ඔස්සේ දිගින් දිගටම මේ ඩ්‍රොප් එන්න ගන්නවා.. මෙයාට ෆෝන් එක ඕෆ් කරගන්නත් බෑ මොකද ගෙදර තමන්ගේ පුංචි ළමයා ඉන්න හින්දා.. මෙහෙම එවන ඩ්‍රොප් ටිකෙන් ටික දරුණු මට්ටමට ඇවිල්ලා මෙයාට යම් දෙයක් කරවන්න බල කෙරෙනවා.. එහෙම නැත්තම් වෙන ප්‍රතිවිපාකේ ගැනත් මෙයාව දැනුවත් කෙරෙනවා.. කීපදෙනෙක්ටම සැකය එල්ල වුණත් වයලට් ට චිත්‍රපටියේ අන්තිම හරිය වෙනකන් කවුද තමන්ට මේ විදිහේ ඩ්‍රොප් එවන්නේ කියලා හොයාගන්න බැරිවෙනවා.. ඉතින් මොකක්ද මෙයාට කරන්න කියන්නේ සහ නොකරොත් මොකද වෙන්නේ කියන ප්‍රශ්න දෙකට උත්තර හොයාගන්න නම් මේක බලන්නම වෙනවා..
Meghann Fahy වයලට් ගේට් චරිතයටත්, Brandon Skelnar හෙන්රි කැම්බල් චරිතයටත්, Violett Beane ජෙන් (වයලට් ගේ නංගි) චරිතයටත් රංගනයෙන් දායක වෙනවා.. ඉතුරු නම් නොකියා ඉන්නම් ස්පොයිල් වෙන්න පුළුවන් හින්දා..
එහෙනම් කට්ටියට බලන්න කියන ගමන් මේ ලස්සන ෆිල්ම් එක, ගිහින් එන්නම්!
🔽 ඩවුන්ලෝඩ් කරගැනීමට 🔽
Popup Ads දිස්වු විට ඒවා Close කරන්න. ඒවා ක්ලික් නොකරන්න.
වෙනත් වෙබ් පිටු කර ගියොත් ඒවා Close කර නැවත මෙම පිටුවටම පැමිණ නැවත ඩවුන්ලෝඩ් Button එක මත දෙපාරක් ක්ලික් කරන්න.
Download Original HD Video Link 👇
Download Original HD Video 720P Link 👇
ඩවුන්ලෝඩ් කරගැනීමට අපහසු නම් පහත උපදෙස් අනුගමනය කරන්න.
PopUp Ads ක්ලික් වීමෙන් වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය ඩවුන්ලෝඩ් කරගත නොහැක
Button Click කල විට කිසිඳු ලින්ක් එකක් Open නොවන්නේ නම් ඔබගේ Browser එකෙහි Pop-ups UnBlock කරන්න.
Download කිරීම සදහා පහත පියවර අනුගමනය කරන්න 👇
1. Download Now Click කල පසු වෙනත් සයිට් එකකට ගමන් කල හොත් එම වෙබ් අඩවියෙන් ඉවත් විය යුතුය එයට ගොස් ඔබට ෆිල්ම් එක ලබා ගත නොහැක.
2.එම වෙබ් පිටුව Close [❌] කර හෝ Back 🔙 වී නැවත මෙම පිටුවටම පැමිණෙන්න.
3.ඉන්පසු Download Now Click කල පසු Download වීම සිදුවේ ✅


