ලස්සන ස්ටෝරියක් තියෙන ෆිල්ම් එකක් ❤😍
🎥 Manamey (2024)
⭕ Drama/Romantic
⭕ Telegu
🌟 IMDb 6.7
🪧 Cinerulk කවිශ්ක සංකල්ප
Story
UK වල ජීවත් වෙන අනුරාග් සහ ශාන්ති හදිසියේම රිය අනතුරකට මුහුන දීලා ඔවුන් දෙදෙනා ජීවිතක්ෂයට පත් වෙනවා. ඉතින් ඒ දෙන්නට හිටියා පුංචි දරුවෙක්. එයා තමයි ‘කුෂි’ ඒවගේම ශාන්ති හිතුවක්කාර කසාදයකට මුල පිරුව නිසා ශාන්තිගේ දෙමව්පියන් (කුෂීගේ ආච්චියි සීයයි) කුෂීව භාරගන්න අකමැත්ත පල කරනවා. ඉතින් භාරකරුවෙක් නැති මේ කුෂීව ළමා නිවාසෙකට යවන එක වළක්වා ගන්න එයාට භාරකරුවෝ දෙන්නෙක් ඉදිරිපත් වෙනවා. එක්කෙනෙක් තමයි සුභද්රා.. සුභද්රා කියන්නේ ශාන්තිගේ හොදම යාළුවා, ඒවගේම එයා ස්වකැමැත්තෙන් උනත් කුෂීව බලාගන්න ඉදිරිපත් වෙලා ඉන්න කෙනෙක්, අනිත් කෙනා වික්රම්.. වික්රම් කියන්නේ අනුරාග් ගේ හොදම යාළුවා. ඒ උනාට වික්රම්ට තිබුනේ වගකීම් විරහිත සෙල්ලක්කාර ජීවිතයක්. ඉතින් මේ දෙන්නගේ ජීවිත වලට කුෂී ආවම මේ දෙන්නගේ ජීවිත උඩු යටිකුරු වෙනවා
- Cinerulk හි පලවූ ලිපියකි -
🔻සිංහල උපසිරැසි සමඟ නැරඹීමට හෝ ඩවුන්ලෝඩ් කරගැනීමට🔻
Subtitles by
සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම
Cineru.lk
Popup Ads දිස්වු විට ඒවා Close කරන්න. ඒවා ක්ලික් නොකරන්න.
වෙනත් වෙබ් පිටු කර ගියොත් ඒවා Close කර නැවත මෙම පිටුවටම පැමිණ නැවත ඩවුන්ලෝඩ් Button එක මත දෙපාරක් ක්ලික් කරන්න.
Download Original HD Video 1GB Link 👇
ඩවුන්ලෝඩ් කරගැනීමට අපහසු නම් පහත උපදෙස් අනුගමනය කරන්න.
PopUp Ads ක්ලික් වීමෙන් වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්රපටය ඩවුන්ලෝඩ් කරගත නොහැක
Button Click කල විට කිසිඳු ලින්ක් එකක් Open නොවන්නේ නම් ඔබගේ Browser එකෙහි Pop-ups UnBlock කරන්න.
Download කිරීම සදහා පහත පියවර අනුගමනය කරන්න 👇
1. Download Now Click කල පසු වෙනත් සයිට් එකකට ගමන් කල හොත් එම වෙබ් අඩවියෙන් ඉවත් විය යුතුය එයට ගොස් ඔබට ෆිල්ම් එක ලබා ගත නොහැක.
2.එම වෙබ් පිටුව Close [❌] කර හෝ Back 🔙 වී නැවත මෙම පිටුවටම පැමිණෙන්න.
3.ඉන්පසු Download Now Click කල පසු Download වීම සිදුවේ ✅