💠 Death's Game (2023)
⭕ මරණයෙන් පසු නැවත ලැබුනු ජීවිත 12ක්
⭕ KDrama
⭕ IMDB 8.6
🔻 සම්පූර්ණ කතාමලාවම එකම තැනකින්🔻
චොයි යි-ජේ කියන්නේ හැමදාම රැකියා විරහිතව ඉන්න කෙනෙක්, එයාගේ හිටපු පෙම්වතිය ජිවිතේ ඉස්සරහට යනකොට එයා තවම එක තැන, ඔහු බිට්කොයින් වංචාවකට අහුවෙලා ජිවිත කාලේම ඉතුරු කරගත්ත සල්ලි නැති වෙලා යනවා, ඉතින් මේ පීඩනය දාරාගන්න බැරි වුන චෝයි යි-ජේ සිය දිවි නසා ගන්න තීරණය කරනවා…
ඔහුගේ මේ තීරණය නිසා තරහා ගත්ත “මරණ-Death” එයා එක්ක මරණයේ ක්රීඩාව සෙල්ලම් කරනවා, මේ සෙල්ලමේ හැටියට යි-ජේට ජිවිත 12ක් හරහා ජිවත් වෙලා කැපිලා, වෙඩි තියලා, පිහියෙන් ඇනලා, පිච්චලා මැරෙන්න සිද්ධ වෙනවා, එත් මේ සෙල්ලමේ එක කොන්දේසියක් තියනවා, ඒ තමයි ඔහු ජිවත් වෙන ඒ එක ජිවිතයකින් හරි ඔහුට මරණයෙන් බේරෙන්න පුළුවන් වුනොත් ඔහුට ඒ ඉන්න ජිවිතයෙන්ම අනාගතයේ ජිවත් වෙන්න පුළුවන් වෙනවා......
මෙම කතා මලාවේ සියලුම කොටස් සිංහල උපසිරැසි සමඟ පහතින් ඩවුන්ලෝඩ් කරගත හැක
උපසිරැසි වීඩීයෝවටම Save කර ඇත.
Popup Ads දිස්වු විට ඒවා Close කරන්න. කිසිවිටකත් ඒවා ක්ලික් නොකරන්න.
Full Series with Sinhala subtitles 720p Link
Original HD Video Link 👇
Google Drive හා Userdrive හරහා ලින්ක් ලබා දී ඇත. එමනිසා වෙනත් වෙබ් පිටු කර ගියොත් ඒවා Close කර නැවත මෙම පිටුවටම පැමිණ නැවත ඩවුන්ලෝඩ් Button එක ක්ලික් කරන්න.
Episode 01 - Download
Episode 02 - Download
( Subtitles - Cinerulk )
ඩවුන්ලෝඩ් කරගැනීමට අපහසු නම් පහත උපදෙස් අනුගමනය කරන්න.
PopUp Ads ක්ලික් වීමෙන් වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්රපටය ඩවුන්ලෝඩ් කරගත නොහැක
Button Click කල විට කිසිඳු ලින්ක් එකක් Open නොවන්නේ නම් ඔබගේ Browser එකෙහි Pop-ups UnBlock කරන්න.
Download කිරීම සදහා පහත පියවර අනුගමනය කරන්න 👇
1. Download Now Click කල පසු වෙනත් සයිට් එකකට ගමන් කල හොත් එම වෙබ් අඩවියෙන් ඉවත් විය යුතුය එයට ගොස් ඔබට ෆිල්ම් එක ලබා ගත නොහැක.
2.එම වෙබ් පිටුව Close [❌] කර හෝ Back 🔙 වී නැවත මෙම පිටුවටම පැමිණෙන්න.
3.ඉන්පසු Download Now Click කල පසු Download වීම සිදුවේ ✅

